(UTV | වොෂින්ටන්) – රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – බස් ධාවනය සඳහා ඩීසල් සැපයීම අර්බුදයක් පවතින පසුබිමක දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන පවතින්නේ දින 3ක් සඳහා පමණක් බව...
(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
(UTV | යුරෝපා) – රුසියානු ගුවන් යානා සඳහා පූර්ණ ගුවන් තහනමක් පැණවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – දැනට ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඒ වගේම I O C සමාගමත් අඛණ්ඩව කරගෙන යනවා.
(UTV | කොළඹ) – මහවැලි ජනපදලාභීන් ලක්ෂයක් සඳහා මුල් අදියරේ රන්බිම ඔප්පු පිරිනැමීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.
(UTV | කොළඹ) – බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා අද (25) දිනයේදීත් විදුලි කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂම විදුලිබල මණ්ඩලයට...
(UTV | කොළඹ) – අද දිනයේදීත් කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතර හමාරක පමණ කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා...
(UTV | කොළඹ) – විශේෂ වෙළඳ භාණ්ඩ හා සේවා බදු පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් එවා...
(UTV | කොළඹ) – ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි බව ත් මේ වන විට සැපයිය හැක්කේ, දෛනික...