(UTV | කොළඹ) – දරුවන්ට සමාජ මාධ්‍ය මඟින් හානි සිදුවූ බව කියන පවුල්වලින් ප්‍රසිද්ධියේ සමාව අයදීමට ෆේස්බුක්, වට්ස් ඇප් සහ ඉන්සටර්ග්රෑම් ඇතුලත්...
(UTV | කොළඹ) – ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා ගසා තිබේ. ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති...
(UTV | කොළඹ) –අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ ජීන් කැරොල් හට අපහස කිරීමේ චෝදනාවට අදාළ ව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
(UTV | කොළඹ) –බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින්...
(UTV | කොළඹ) –සඳ ජයගත් ලොව 5වන රට බවට ඊයේ (19) ජපානය පත්විය. ඒ, තම “මූන් ස්නයිපර්” අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩ...
(UTV | කොළඹ) –ජපානය ඓතිහාසික මංසන්ධියකට එළඹීමේ සූදානමකින් පසුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ. ඒ, සඳමතට යානාවක් යැවූ ලොව පස්වැනි රට බවට පත්...
ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. ඉතාලි සහ ප්‍රංශ දේශසීමාව ආසන්නයේ...
සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කිය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබේ. රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් අතර යුද්ධයේ දී ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ...