විදෙස්

ඩොලර් මිලියන 83ක් වන්දි ගෙවන ට්‍රම්ප්

(UTV | කොළඹ) –අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ ජීන් කැරොල් හට අපහස කිරීමේ චෝදනාවට අදාළ ව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට නියම සිදු ව තිබේ.

නිව්යෝර්ක් ජූරි සභාවක් විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2019 වසරේ දී ජීන් කැරොල්ට එරෙහි ව මෙම අපහසාත්මක ප්‍රකාශ සිදු කර තිබූ බව සඳහන්ය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top