(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා...
(UTV | කොළඹ) – පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා ඇප මත...
(UTV | කොළඹ) – පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීම...
(UTV | කොළඹ) – නවතම ඡන්ද හිමි නාමලේඛණ ප්රතිශෝධනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අඩුවී ඇති අතර යාපනයට එක් මන්ත්‍රී...
(UTV | කොළඹ) – විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් අද (09) දින ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
(UTV | කොළඹ) – පරිවේණාචාර්ය, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට හා රජයේ උපකෘත පාසල්වල ගුරුවරුන්ට රුපියල් 5000 දිමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය...
(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින...
(UTV | කොළඹ) – පවතින තත්ත්වය තුළ රට වසා දැමීමට හෝ සංචාරක සීමා පැනවීමට කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න...
(UTV | කොළඹ) – දුෂ්කර කාලවල් හැමදාම පවතින්නේ නැහැ..දුෂ්කර කාලවලට මුහුණ දෙන්න ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටවන කිසිවෙක්...
(UTV | කොළඹ) – නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...