දේශීය

ගම්පහට එකක් අඩුවෙයි – යාපනයට එකක් වැඩිවෙයි

(UTV | කොළඹ) – නවතම ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අඩුවී ඇති අතර යාපනයට එක් මන්ත්‍රී ධුරයක් වැඩි වී තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top