වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය ඉවත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම...
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි...
මාස කිහිපයක කාලයක් සඳහා ප්රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව සමග ශ්‍රී ලංකාව...
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු...
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි කරුණු රැසක් සිදුවු මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික...
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය දැනුවත් කිරීමට සහ යෝජනා ලබා ගැනීමට පියවර ගෙන තිබේ. විදුලිබල හා...
සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. ...
ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වීදි බැසීම ඊට...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව චීනය යළි...
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන...