2023 වසරේ විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කරනු ලැබූ අතුරු...
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එක් තරුණයෙක් මියගොස් තිබේ. ...
අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව වාර්තා වෙයි. නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන...
සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපිමල් සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගෙන ඇති මෙම උපපොලිස් පරීක්ෂකවරයා, ත්‍රිකුණාමලය, නිලාවේලි...
2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම 05.05 ට දිවයිනට පැමිණ තිබේ. ඒ, ඉන්දියාවේ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාරිලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්...
අස්වැසුම සුබසාධක වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ප්‍රදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබේ. සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න...
අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍ය ධුරය ඔහුට පිරිනැමීමට සුදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි....
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද (06)...