අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට වැටී...
අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...
නාරම්මල පොලිස් වසමේ මැටියගනේ මහවැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, මාරවිට, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ...
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 28 වනදා පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේ...
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලීසිය අසලදී මාරක රියඅනතුරක් සිදුවී තිබේ. කුඩා ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත්...
වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, වැලිකන්ද සිංහපුර...
එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (28) සවස රළ පහරට හසුව ගසාගෙන...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (27) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. ...
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස්...
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු ව නොමැති බව වෛද්‍ය පරිපාලකයන් ගේ සංගමය...