දේශීය

රළ පහරේ සැඟව ගිය පාසල් සිසුවා

එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

 

ඊයේ (28) සවස රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

 

අතුරුදන් වූ දරුවා සොයා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top