(UTV| කොළඹ) – රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය,...
(UTV | කොළඹ) – චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ, තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත්...
(UTV |අනුරාධපුරය ) – අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක අශෝභන ලෙස හැසිරුනු බාලවයස්කාර යුවල ඇතුළු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට හෙන තිබේ. ඔවුන් අවුරුදු...
(UTV | කොළඹ) – ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි හෙරොයින් ග්‍රෑම් 422 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු පානදුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති...
(UTV |කොළඹ) – ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව යයි. ඒ...
(UTV | කොළඹ) -ප්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට පැමිණ ඇත.
(UTV |ගම්පහ) – සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාළව CCDයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂකවරයා...