දේශීය

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

(UTV |කොළඹ) –  ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව යයි.

ඒ එම කොමිසම හමුවේ පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top