දේශීය

චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පාලිත කොහොන පත්කරයි

(UTV | කොළඹ) – චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top