(UTV |කොළඹ) – අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. මේ අනුව රාත්‍රී 10 සිට පැය 8...
(UTV |ගම්පහ) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ...
(UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාළාවක් සහිත නිවේදනයක් නිකුත්...
(UTV |ගම්පහ) – ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එය උල්ලංගණය කළ පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ...
(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 101 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඊයේ (05) සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව මෙම...
(UTV |ගම්පහ ) – දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීම තවදුරටත් ක්‍රියාත්මක කෙරේ. ඒ දිවුලපිටිය ප්‍රදේශයේ...
(UTV |ගම්පහ) – ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
(UTV |වව්නියාව) – නැවත පදිංචි කිරීම් අමාත්‍යවරයා ලෙස එවක කටයුතු කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජාති, කුල, ආගම්, බේද නැතුව...
(UTV |කොළඹ) – ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ. මෙවර එහි තේමාව වී ඇත්තේ “අප රට අපේ දෑතින්” යන්නයි. ලෝක ළමා දින...
(UTV| කොළඹ) – අන්තර්ජාතික තැපැල්සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගත හොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන...