(UTV |කොළඹ) – අද (31) දිනයට නව ආසාදිතයින් 137ක් වාර්තා වී තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් ආසාදිතයින් 38ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය...
(UTV |කොළඹ) – ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී තිබේ. විභාග කොමසාරිස්...
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරතවන පිරිස් හැරුණුවිට වෙනත් කිසිඳු අයෙකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ...
(UTV | කොළඹ) – වෙනත් ප්‍රදේශ වල ජනතාවට අවදානමක් ඇතිවිය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති...
(UTV |කොළඹ) – මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ එහි සිටි වෙළඳුන් 7 දෙනෙකු ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසුවය.
(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (26) මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිදුවූ 16 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ. එසේ මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු...
(UTV |කොළඹ) – පවතින කොරෝනා අවදානම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදල් ප්රතිලාභ අයදුම් කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි. ඒ මේ...
(UTV |කොළඹ) – අද රාත්‍රී 7 සිට නැවත දැනුම් දෙන අතුරු ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ වලට නිරෝධානයන ඇඳිරි නීතිය පනවා...
(UTV | ගම්පහ) – මෙරට 15 වන කොරෝනා මරණය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 56 හැවිරිදි අදාළ පුද්ගලයා හෘද රෝගයකින් පෙළුණු අයෙක් බව ද...