(UTV |කොළඹ) – අද දිනයේදීත් කොරෝනා අසාදිත බන්ධනාගාර රැඳවියන් 87 දෙනකු අහ්න්දුන ගෙන තිබේ. ඉන් 63 දෙනකුම වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බව බන්ධනාගාර...
(UTV | කොළඹ) – කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ, අදාළ ප්‍රදේශයේ...
(UTV |කොළඹ) – සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පති ලෙස අද දින පොලිස් මූලස්ථානයේ සිය රාජකාරී ආරම්භ කරයි. ඒ අනුව අද...
(UTV | කොළඹ) – කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරුවේ ගාලු මුවදොර...
(UTV | මහනුවර) – මහනුවර නගර සීමාවේ ඇති සියලු පාසල්වලට හෙට (26) සිට ලබන මස 04 වනදා දක්වා නිවාඩු දීමට තීරණය කල...
(UTV |කොළඹ) – කොවිඩ් -19 අවදානමක් නොමැති ප්‍රදේශවල පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම ගැන රජයේ අවධානය යොමුව ඇත. රාජ්‍ය...
(UTV | කොළඹ) – පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් තිබේ. එම සංඛ්‍යාව 1039 ක් බව...
පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල්...
(UTV |කොළඹ) – කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතුද භූමදානය කළ හැකිද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින්...
(UTV |කුරුණෑගල) – කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් අධිකාරී කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යමණ්ඩල සමාජිකයින් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී...