දේශීය

35 වන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න අද වැඩ අරඹයි

(UTV |කොළඹ) – සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පති ලෙස අද දින පොලිස් මූලස්ථානයේ සිය රාජකාරී ආරම්භ කරයි.

ඒ අනුව අද පෙරවරුවේ ඔහු සිය රාජකාරී ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top