දේශීය

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති අතර , පසුව ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

43 හැවිරිදි ඔහු පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top