දේශීය

මහනුවර නගර සීමාවේ සියලු පාසැල් වසා දැමේ

(UTV | මහනුවර) – මහනුවර නගර සීමාවේ ඇති සියලු පාසල්වලට හෙට (26) සිට ලබන මස 04 වනදා දක්වා නිවාඩු දීමට තීරණය කල බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කරයි.

එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළ යාම සැළකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top