(UTV | කොළඹ) – 2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021...
(UTV |මහනුවර) – මහනුවර නගර සීමාවේ පිහිටා ඇති සියළු පාසල් තවත් සතියක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරයි. ඒ මහනුවර ආශ්‍රිතව තවදුරටත්...
(UTV | කොළඹ) – බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයත් දක්වා දුර්වලවී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වෙයි. මේ අනුව මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය...
(UTV |කොළඹ) – කොවිඩ් දෙවන රැල්ලේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස්...
(UTV |ත්‍රිකුණාමලය) – බුරවී සුළි කුණාටුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම...
(UTV |කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද (30) සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ...
(UTV | දඹුල්ල) – දඹුල්ල, අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසැල් හෙට (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව එහි...
(UTV | කුරුණෑගල) – ඊයේ (28) රාත්‍රියේ කුරුණෑගල – කොබෙයිගනේ – හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු...
(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 274 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා ආශ්‍රිතයින්...