(UTV |ගාල්ල) -ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ කොවිඩ් -19...
(UTV | මහනුවර) – වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසාදැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) සිට යළි...
(UTV | කොළඹ) – 2021 වසර සඳහා වන අයවැය තුන්වනවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු...
(UTV |කොළඹ) – ලබන වසරේ අයවැයට අදාළව අවසන් ඡන්ද විමසීම අද පස්වරු 5 පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. පසුගිය නොවැම්බර් 21 වනදා අයවැය දෙවන...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් ආසාධිතයන් 798 දෙනා අතුරින් 526 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම...
(UTV | කොළඹ) – කොවිඩ් ආශ්රිත මෙරට ළාබාලතම මරණය කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් වාර්තා වේ. තදබල නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු...
(UTV |කෑගල්ල) – දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර විසින් කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත නොමිලේ බෙදා දීම අද දින සිදු කෙරේ....
(UTV | කොළඹ) – අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල රිය ධාවනය කරන පුද්ගලයින් සොයා අද (07) සිට විශේෂ මෙහෙයුම් දියත්...
(UTV |මඩකලපුව) – මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමයි. ඒ, එහි රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි. පළාත් සෞඛ්‍ය...
(UTV | කොළඹ) – අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 07 ක් වාර්තා වී ඇත. අනුව සමස්ත මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ...