දේශීය

මහනුවර නගරයේ පාසැල් ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | මහනුවර) – වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසාදැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) සිට යළි විවෘත කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top