(UTV | කොළඹ) – ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම...
(UTV |කොළඹ ) – කොළඹ ප්‍රදේශ 02ක් යළි හුදෙකලා කිරීමේ අවධානමක් පවතින බව පොලීසිය පවසයි. ඒ එම ප්‍රදේශ වල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට...
(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහළ...
(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය. එහිදී අධිකරණය ඔහුට වසර...
(UTV |කොළඹ ) – තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී...
(UTV |කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න හඳුනා...
(UTV | නැගෙනහිර) – නැගෙනහිර පළාතේ හුදෙකලා කළ ප්‍රදේශවල ඇති පාසල් 32 ක් හැර සෙසු පාසල් හෙට (11) ආරම්භ කරන බව නැගෙනහිර...
(UTV | කොළඹ) – තමන්ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන්...
(UTV |කොළඹ ) අද දිනයේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි....
(UTV | කොළඹ) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පැමිණීමටත් පෙර විමල් වීරවංශ අමාත්‍යවරයා...