දේශීය

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්

(UTV | කොළඹ) – ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22 කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top