දේශීය

රවුෆ් හකීම්ටත් කොරෝනා

(UTV | කොළඹ) – තමන්ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top