දේශීය

රන්ජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය. 

එහිදී අධිකරණය ඔහුට වසර 04 කට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top