(UTV | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය...
(UTV |නුවරඑළිය) – තලවකැලේ, ලිඳුල නගර සභාවේ සභාපතිවරයා සිය ධූරයෙන් පහකිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත්...
(UTV| කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි....
(UTV | කොළඹ) – කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් අද සිට ආරම්භ කෙරෙනු ඇත. ඇස්ට්‍රා සෙනෙකා...
(UTV | කොළඹ) – නාරාහේන්පිට හමුදා රෝහලේදී ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙමින් මෙරට කොරෝනා එන්නත්කරණය ආරම්භ කරනු ලැබීය. එහිදී...
(UTV | කොළඹ) – ලබන 04 වැනිදා කොළඹදී පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරු පෙළපාලි හේතුවෙන් සෙනසුරාදා සිට දින 5 ක් නිදහස් චතුරස්‍රය...
(UTV| කොළඹ) – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ. ඒ අනුව, ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ...
(UTV | කලුතර) – පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ....
(UTV | කොළඹ) – ජනවාරි 25 වන දින සිට කොයිඩ් -19 හමුවේ අඩාල වූ දුම්රිය ධාවනය නැවත පෙර සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි ධාවනය...
(UTV | කොළඹ) – ඉන්දියාව නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සදහා රජයේ අනුමැතිය ලබාදී ඇති...