(UTV | බංගලාදේශය) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැගත් ශ්‍රී ලංකන් ගුවන්යානය බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් එරටට ළඟා වී ඇත. දෙදින නිළ සංචාරයක්...
(UTV | කොළඹ) – විදේශයන්හී සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලියට අදාළ සංශෝදන කිහිපයක් කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව...
(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සතු මහාචාර්ය දොස්තර ලුත්මාන් තාලිබ් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම මෙරට ඇතැම් මාධ්‍ය ආයතන නගන අභූත චෝදනා...
(UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය...
(UTV | කොළඹ) – විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටිය යුතු දින ගණන දින 07 ක් දක්වා...
(UTV | කොළඹ) – මෙම වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ. විභාග කොමසාරිස්...
(UTV | කොළඹ) – පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශවයන්ට උපදෙස් දී ලබාදී ඇත. ජනාධිපතිතුමා උපදෙස්...
(UTV | කොළඹ) – සීනි ආනයනය කිරීමේදී රජයට රුපියල් බිලියන 15.9 ක බදු වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු...
(UTV| කොළඹ) – ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. මහා ශිව රාත්‍රී දිනය...
(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අද (10) අමාත්‍ය විමල් වීරවංශ මහතා ට එරෙහිව අපරාධ පරීක්ෂණ...