(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ (21) වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වන 171 දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල...
(UTV |කුරුණෑගල ) – කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ලගල ග්‍රාම නිලධාරී කොට්ඨාසය ට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබේ.
(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් සපිරෙයි. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීයිතක්ෂයට පත්වූවන් 260 කට අධිකයි. විදේශිකයන් 40ක්...
(UTV | කොළඹ) – මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබේ. හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොව්ඩ්...
(UTV | කොළඹ) – දෙවන වාරය සඳහා දිවයින පුරා සියලු පාසල් අදින් (19) ඇරඹීය. පළමු පාසල්වාරය සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් සෞඛ්‍ය...
(UTV | කොළඹ) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (18) දහවල් 12 සිට හෙට (19) පෙරවරු 06 දක්වා දිවයින පුරා විශේෂ...
(UTV | කොළඹ) – මෙරට දේශපාලන පක්ෂ 06 ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – අධිවේගි මාර්ගයේ රථවාහන ධාවනය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් අනතුරු සිදුවිමටද ඉඩකඩද ඉහළ යා හැකි බව පොලිස් මාධ්‍ය...
(UTV | කොළඹ) – මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය අද ආරම්භ කරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනය කළා.
(UTV | කොළඹ) – ප්‍රතිඅපනයනය සඳහා නියෝග කළ එක් සමාගමක පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් රැගත් ‘බාබරා’ නෞකාව ඊයේ(12) රාත්‍රියේ කොළඹ වරායෙන්...