දේශීය

කුරුණෑගල ගමකට සංචරණ සීමා

(UTV |කුරුණෑගල ) – කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ලගල ග්‍රාම නිලධාරී කොට්ඨාසය ට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top