(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය දිවා ආහාරයෙන් පසු නැවත ආරම්භ විය. ...
(UTV | කොළඹ) – ලබන 24, 25 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ප්‍රකාශ කළේය. ...
(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම ක්‍රියාත්මකවන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලැබීය. ...
(UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (15) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....
(UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක්...
(UTV | කොළඹ) – තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කර ඇති අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බැවින් මුදාහැර තිබේ. එම...
(UTV | කොළඹ) – හෙට සිට මැයි 31 දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසෙන් පිටවිය හැක්කේ ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ...
(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදේශිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම විදේශීය සංචාරකයින් සඳහා දින 14...
(UTV| කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. එම මරණ අතර මාස 3 ක බිළිඳියකු ද...
(UTV | කොළඹ) – රටපුරාම නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම සිදුකරන...