(UTV | කොළඹ) – මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
(UTV | කොළඹ) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000 ක් අද අලුයම (07) කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන එනු ලැබුවා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 19...
(UTV | කොළඹ) – පළමු වරට ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍ර 26,000 ක් දිවයිනට ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන...
(UTV | කොළඹ) – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (02) පස්වරුවේ...
(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන...
(UTV | කොළඹ)- දැනට කොළඹ ආශ්රිත ව්‍යාප්තව ඇති ඩෙල්ටා ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ආකාරය සොයා බැලීමට රට පුරා අහඹු...
(UTV | කොළඹ) – අද පෙරවරුවේ දුම්රිය එන්ජින් රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය මේ මොහොතේ සිට අත්හිටවීමට පියවර ගෙන තිබේ.
(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා සහ ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය...