(UTV | කොළඹ) – ජල බිල්පත් කිසිදු වැඩි කිරිමකින් තොරව සේවා ලබාදීමට අපේක්ෂා කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතික භාගත(Download) කිරීමේ වැඩපිළිවෙළක් සකසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
(UTV | කොළඹ) – කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
(UTV | කොළඹ) – “ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය...
(UTV | කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝකය පළ කර තිබෙනවා.
(UTV | කොළඹ) – ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
(UTV | කොළඹ) – හෙරොයින් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට (04) දිනයේ දිවයිනට ලැබීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති...
(UTV | කොළඹ) – අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කරන බව කෘෂිකර්ම අමාත්‍ය...
(UTV | කොළඹ) – තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.