දේශීය

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – “ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top