(UTV | කොළඹ) – එළඹෙන සඳුදා වන විට ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළහොත් තමන් වර්ජනය අවසන් කිරීමට සූදානම් බව...
(UTV | කොළඹ) – කොරෝනා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000/= දීමනාව මේ වනවිට පවුල් 5 ලක්ෂ...
(UTV | කොළඹ) – නිරෝදායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය...
(UTV | කොළඹ) – කොවිඩ් – 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර් 300,000 බැගින් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය...
(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද (23) උදෑසන මෙරටට රැගෙනවිත් තිබේ. කටාර්...
(UTV | කොළඹ) – එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර...