(UTV | කොළඹ) – නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, නිවසක සිටින එක් අයෙකුට පමණක් දෛනික අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවසරදී තිබෙනවා.
(UTV | කොළඹ) – ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සළසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට උපදෙස්...
(UTV | කොළඹ) – නිරෝධායන නියෝග රැසක් අද දිනයේ සිට තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසනවා.
(UTV | කොළඹ) – පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ...
(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹ දී...
(UTV | කොළඹ) – ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙන කැබිනට් පත්‍රිකාවද සාධාරණ විසදුම් අඩංගු නොවු පත්‍රිකාවක් වුවහොත්...
(UTV | කොළඹ) – කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (06) රැස්වීමට නියමිතයි.
(UTV | කොළඹ) – ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක...
(UTV | අනුරාධපුර) – අවුරුදු 12 – 18 අතර වයස් කාණ්ඩයේ පාසල් යන ළමයින්ට කෝවිඩ්-එන්නත් ලබාදීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනිකා එන්නතේ 2 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය-24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානය බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී අද (02)...