(UTV | කොළඹ) – නව ඛනිජ තෙල් සම්පත් පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
(UTV | කොළඹ) – ලොව පුරා බිඳ වැටීමට ලක්වුණු ෆේස්බුක් සමාගම ආයතනය සතු Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය පැය...
(UTV | කොළඹ) – ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.
(UTV | කොළඹ) – තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ.
(UTV | කොළඹ) – රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
(UTV | කොළඹ) – බලපත්‍ර ක්‍රමය අහෝසි කරමින්, සුදු සීනි ආනයනය කිරීමට යලි අවසර ලබාදීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
(UTV | කොළඹ) – කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – නොවැම්බර් මාසය වනවිට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ තුන්වන සහ සිව්වන වසර වල සිසුන් සදහා අධ්‍යයන කටයුතු නැවත...
(UTV | කොළඹ) – සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය වහා ම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ(27) තීරණය කළා.
(UTV | කොළඹ) – උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති ගුලාබ් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 තුල දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීයර...