දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්

(UTV | කොළඹ) – තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ.

එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top