(UTV | කොළඹ) – ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ලේඛණ පරීක්ෂා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන්...
(UTV | කොළඹ) – ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක...
(UTV | කොළඹ) – මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අද (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘතකරන බව මධ්‍යම...
(UTV | කොළඹ) – සාකච්ඡාවකින් අනතුරුව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති මාර්ගගත වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන දින 5 ක සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතව...
(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද (11) පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.
(UTV | කොළඹ) – අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිළ ගණන් ඉහළ දමා තිබෙනවා.
(UTV | කොළඹ) – නොවැම්බර් මාසය වන විට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්...
(UTV | නුවරඑළිය) – නුවරඑළිය රාගලවත්ත වතු යායේ මැද කොටසේ නිවසක හටගත් ගින්නකින් ළමුන් දෙදෙනෙකු ඇතුලු එකම පවුලේ 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
(UTV | කොළඹ) – ලබන වසර සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.