දේශීය

පාසල්වල සියලුම ශ්‍රේණි නොවැම්බර් ආරම්භ කිරිමේ තිරණයක

(UTV | කොළඹ) – නොවැම්බර් මාසය වන විට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේය.

ඒ අනුව අදියර 4ක් යටතේ ලබන 21 වනදා සිට පාසල් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top