දේශීය

කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අද (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘතකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ඒ අනුව දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා මාර්ගෝපදේශවලට යටත්ව විවෘත කරන බවයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top