දේශීය

සරසවි සිසුන් සඳහා එන්නත්කරණය අද ඇරඹේ

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද (11) පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

සිය අනන්‍යතාව හෙළි කර, ළඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබාගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top