දේශීය

සුනිල් පෙරේරාගේ අභාවය වෙනුවෙන් ජනපති හා අගමැති ශෝකය පළ කරයි

(UTV | කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝකය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා තැබූ සටහන් පහතින්,

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top