(UTV | පොළොන්නරුව) – පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් ඇති...
(UTV |කොළඹ) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන් කැදවයි. එම නිළධාරීන්ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. බන්ධනාගාර...
(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවීමේදී ස්ථාන 11 ක සිදුකෙරෙන හදිසි ප්‍රතිදේහ පරීක්ෂා සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. ඊයේ (28) දිනයේ දී...
(UTV |කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28) පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පස්වරු...
(UTV | කොළඹ) – කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ. කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ...
(UTV |කොළඹ) – බ්‍රිතාන්‍යයේ සහ අප්‍රිකාවෙන් වාර්තාවී ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...
(UTV | මඩකලපුව) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත...
(UTV| කොළඹ) – සාමයේ කුමරා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය ලෙස ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත්...
(UTV |කොළඹ) – අද දිනයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරට කොවිඩ් මරණ ගණන 185 දක්වා ඉහළ ගියේය.
(UTV |කොළඹ) – අළුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් යම් සංචරණ සීමාවක් පැනවිය යුතු බවට ඉල්ලීමක් කරන බව ශ්‍රී...