දේශීය

සමස්ත මරණ සංඛ්‍යාව 186 ක් දක්වා ඉහළට

(UTV | මඩකලපුව) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 186 ක්.

මියගොස් ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54 ක පිරිමි පුද්ගලයෙක්.

ඔහු අක්කරෙයිපත්තු මූලික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබී ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top