දේශීය

තවත් ආසාදිතයින් 274ක් වේ

(UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 274 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා ආශ්‍රිතයින් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top