ගොසිප්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසේ

(UTV |කොළඹ) – මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ එහි සිටි වෙළඳුන් 7 දෙනෙකු ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසුවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top