(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් නව ආසාදිතයන් 115 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තාවී තිබේ. ඒ සමඟ එම...
(UTV |කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) යළිත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. හිටපු ජනාධිපතිවරයා...
(UTV | කොළඹ) – කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර...
(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ තවත් අසාදිතයින් 61 ක් හඳුනා ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා...
(UTV |කොළඹ) – කොරෝනා පැතිරීමේ අවධානම් හේතුවෙන් ලබන 31 වනදා දක්වා දිවයිනේ සියලුම සිනමා ශාලා වසා තැබීමට තීරණය කරයි. එය යළි විවෘත...
(UTV |ගම්පහ ) – මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 113ක් අලුතින් හඳුනාගෙන තිබේ.
(UTV |කොළඹ) – මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ දක්වා...
(UTV| කොළඹ) – යළිත් වරක් රට තුළ ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මස පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික...
(UTV |කොළඹ) – ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගැනුණු අය අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයිටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
(UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන්...