දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 113ක්

(UTV |ගම්පහ ) – මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 113ක් අලුතින් හඳුනාගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඉන් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් අනෙක් 108 දෙනා ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top