දේශීය

පොලිසියේ උසස් නිළධාරින් රැසකට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරු කිරීම් කර ඇති බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top