දේශීය

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම වෙත පැමිණිනෙයි

(UTV |කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) යළිත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස කොමිසම වෙත පැමිණියේ අද හතරවන දිනටයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top